Thursday, May 30, 2013

Congee

 ;=ka fy,fha wisrsu;a fmdaIlh le|      (Congee)                                       wmf.a wjOdkhg t;rï ,la fkdjQj;a le| kï ienúkau wmrsus; jQ fmdaIK .=K iuqodhlska fyì jákd wdydrhls' le| kñka wm úiska idudkHfhka y÷kajkqfha iy,a mokï lrf.k ms<sfh, lr .kq ,enQ oshruh wdydrhls' fuysoS Ndú;d lrkq ,nk iy,a úfYaIh wkqj ySká...

බෙල්ලයි කද‍යි හයි කර ගන්න.

fn,a,hs l|hs yhs lr .kak m<;=re'''                      ~ t<jˆ m<;=re ks;r wkqNj lrk orejkaf.a fld÷ weg fmf<ys yd f.f,ys wiaÒ Yla;su;a fjkjd~   Yeuodu fldhs ljqre;a t<jˆ" m<;=re iïnkaOfhka fok frluodrej bkaf;arefjkau leá fldg iy;sl fldg olajkakg wefursldkq ffjoHjreka lKavdhula bosrsm;a ù isákjd'    kejqï t<jˆ" m<;=re jeäfhka .ekSfuka isrerg n,iïmkak...

Wednesday, May 15, 2013

නිවිති පෝෂණාගාරයක්

නිවිති පෝෂණාගාරයක්                                                     වැඩිම පෝෂණයක් එකම ආහාරයකින් ලබා ගන්න කැමැති ද? එසේ ඔබ අමතක නොකර කෑම පිඟානට එක්කර ගත යුතු පලා වර්ගයක් තිබෙනවා. ඒ ‘ නිවිති’. දුටු පමණින් සිත් නිවී සැනසී යන පියකරු කොළ පැහැයකින් යුත් මේ අපූරු පලා වර්ගය අපේ කෑම පිඟානේ නිත්‍ය සාමාජිකයෙක්.පර්සියාව වැනි...

බඩ ඉරිගු කරලක ගුණ

බඩ ඉරිගු කරලක ගුණ                                            බඩ ඉරිඟු මී පැණි මෙන් පැණි රස උතුරා යන ආහාරයක් නොවෙයි. කැපී පෙනෙන රසයක් නැතත් මහ මගදී ඔබ බඩ ඉරිඟු කරලක රසය විඳින්න අමතක කරන්නේ නැහැ නේද? සැබැවින්ම බඩ ඉරිඟු ලොකු කුඩා කා අතරත් ජනප‍්‍රිය ඇට වර්ගයක්. දත් නීරෝගීව තිබෙන තුරු ඕනෑම කෙනකුට බඩ ඉරිඟු කරලක කිරි රසය භුක්ති විඳින්න පුළුවන්....

දුම්වැටියෙන් අප රැකගන්නා ගස් ලබු

දුම්වැටියෙන් අප රැකගන්නා ගස් ලබු  අද කාලයේ මළ බද්ධයෙන් පීඩා නොවිඳීන්නකු සොයා ගැනීමටත් බැරි තරම්. මේ පීඩාකාරී අත්දැකීමෙන් අත් මිදෙන්න සෑම දෙනකුම වාගේ තෝරා ගන්නා පලතුරක් තිපෙනවා. ඒ ගස්ලබුයි.මිහිරි රසැති, දිවටත් නොදැනීම කුසට යන ගස්ලබුවල ඇති ගුණවලින් අප දන්නේ කෙරම් අතලොස්සක්ද? ගස් ලබු අපේ දිවට රස සාගරයක් වගේම සිරුරට ඖෂධාගාරයක් වගෙයි. මළ බද්ධයෙන් මිනිසුන් මුදවා ගන්නවාට අමතරව ඉදුණු ගස්ලබු ගෙඩියකින් අපට ලබා ගත හැකි ගුණ අපමණයි. කෙටියෙන්ම කිවහොත්...

Friday, May 10, 2013

TOP 10 NOW

1. Not-So Light Salad Dressing                  I think what I’ve learned today is that whenever “fat” is removed to become allegedly healthy, it’s just replaced with sugar and artificial sweeteners. Note to self: stop pretending like you’re on a diet because you’re not eating LOW FAT RANCH DRESSING with your side order of fries. 2. Dried Fruit            ...