පිළිකා මර්දනයට මඤ්ඤොක්කා.
පිළිකා සුව කිරීම සඳහා නිස්චිත විකල්ප ක‍්‍රමයක් ලෙස මෙහිලා සාකච්ඡ කෙරෙන කරුණු කාරණා පමණක්, පිළිකා රෝගීන් විසින් නොසැලකිය යුතුය. ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සාව, ප‍්‍රතිශක්ති චිකිත්සාව ආදී උසස්ම ක‍්‍රම වලින් තොරව පිළිකාවලින් සුවය ලබන්නට තැත් කිරීම බුද්ධිමත් නොවනු ඇත.එසේ උවත්, පිළිකාවලින් ආරක්ෂා වීම සඳහා අපගේ ස්වභාවධර්මය සතු බලය නොතකා හැර, යතෝක්ත ප‍්‍රතිකාර ක‍්‍රම කෙරෙහි පමණක් විශ්වාසය තැබීම ද...