Thursday, May 30, 2013

Congee

 ;=ka fy,fha wisrsu;a fmdaIlh le|      (Congee)

                                    
 wmf.a wjOdkhg t;rï ,la fkdjQj;a le| kï ienúkau wmrsus; jQ fmdaIK .=K iuqodhlska fyì jákd wdydrhls'

le| kñka wm úiska idudkHfhka y÷kajkqfha iy,a mokï lrf.k ms<sfh, lr .kq ,enQ oshruh wdydrhls' fuysoS Ndú;d lrkq ,nk iy,a úfYaIh wkqj ySká yd,a le|" lel=ˆ yd,a le| jYfhkao tajd y÷kajkq ,efí' tfiau tu yd,a fhdokq ,nk wdldr wkqj neos yd,a le| ^nosk ,o iy,a j,ska ms,sfh, l,& yd fmdrs le| hkqfjkao le| ye|skafõ' le|g tu oshruh iajNdjh ,efnkqfha Bg tl;= lrkq ,nk c,h ksidh'

mdrïmrsl ffjoHjre úiska merKs ld,fha mgkau Ndú;d lrkq ,nk le| j¾. lsysmhls'
       
                             ¼Kq le|
          fmd,alsrs le|
         lsrs le|
         neosyd,a le|
         ú,| le|
     fld< le|

¼Kq le|
le| j¾. w;rska b;du ir, le| j¾.hls' iy,a c,h yd ,qKq fhdod .ekSfuka fuh ms<fh, lr .kS' foaYSh yd wdhq¾fõo l%uhg wkqj ,qKq le| b;d by,ska i,lkq ,nk w;r WK fiïm%;sYHdj jeks iqˆ frda.hloS mjd >K wdydr fjkqjg frda.h iqjm;a jk f;la fokq ,enqfha ,qKq le| j¾. jeks oshr wdydr fõ'

fmd,a lsrs le|
,qKq le| j,g fmd,a lsrs fhdod ms,sfh, lrhs' fmd,a lsrs le| jvd m%shckl jk w;r .ïno ck;dj w;r Woh wdydrh f,i fuh ckhms%hh' w, n;, jeks wdydrhlg wu;rj fmd,a lsrs le| j,skao ika;¾mkh jQ .eñhd ojfia lghq;= wdrïN lf,a uy;a Woafhda.hlsks'

lsrs le|
f;,a is|SfïoS u;=msg tlajk f;,a yeka|lska bj;a lr .;a miq b;srs jk ,d  oqUqre meye;s oshruh fldgig yd,a iaj,amhla fhdod lsrs le| idohs' fmd,a lsrs j,ska f;,a bj;a l, miq b;srsjk tu oshrfha fm%daàk we;=,q fmdaIK .=Kfhka hq;= Lksc øjH wdosh wvx.= jk fyhska lsrs le| rifhka fukau .=Kfhkao wkQkh'



neos yd,a le|
yd,a lnf,ka neo ,qKq yd c,h ñY% fldg idohs' t;rïu iq,N fkdjQjo cS¾Kh jvd;a myiqh'


ú,| le|
lel=ˆ ù álla f.k lnf,ka neo idod .kakd ,o ù fmdrs c,h yd ,qKq fhdod idok w;r frda.S wjia:dj,oS ,nd fokafka osrùu jvd;a myiq neúks' WK msmdih jukh w;Sidrh wdoS frda. j,oS Ndjs;d fõ'

fld< le|
T!Iëh .=Kfhka hq;= úúO YdL fld< fldgd .ekSfuka ,nd .kakd hqI iy,a" fmd,a lsrs" c,h iu. ñY% lr idohs' fï i|yd fhdod .kakd YdL j¾. rdYshls' je,afmfk," f.dgqfld," bruqiq" fmd,am,d" l;=reuqrex.d" fldys, o¼" yd;djdrsh" uq.=Kqjekak" trnoq o¼" yd t,ngq fld, ta w;rska iq,nj Ndú;d fõ'

iajlSh fi!LH iïmkak nj wdrlaId lr .ksñka WoEik wdydrhla f,io frda.S wjia:djkaysoS Bg fhda.H le| Tiqjla f,io fld, le| Ndú;d fõ' fuh fmdaIK yd T!IOuh hk ,laIK foflkau hqla;h'



         



බෙල්ලයි කද‍යි හයි කර ගන්න.

fn,a,hs l|hs yhs lr .kak m<;=re'''
  
                 
~ t<jˆ m<;=re ks;r wkqNj lrk orejkaf.a fld÷ weg fmf<ys yd f.f,ys wiaÒ Yla;su;a fjkjd~
  Yeuodu fldhs ljqre;a t<jˆ" m<;=re iïnkaOfhka fok frluodrej bkaf;arefjkau leá fldg iy;sl fldg olajkakg wefursldkq ffjoHjreka lKavdhula bosrsm;a ù isákjd'
   kejqï t<jˆ" m<;=re jeäfhka .ekSfuka isrerg n,iïmkak wdhqO /ila ,efnkjd' wka whg idfmalaIj fudjqka f*da,sla wï,h" úgñka C" fmdgEishï yd LKsc ,jK j,ska ikakoaOhs' fï ksidu Tjqkag ksiÕfhkau by< Yla;shla" ord .ekSfï yelshdjla yd ksfrda.S;djhla ,efnkjd'
                                             -         American Journal of clinical nutrition


Wednesday, May 15, 2013

නිවිති පෝෂණාගාරයක්

නිවිති පෝෂණාගාරයක්

                                                   


වැඩිම පෝෂණයක් එකම ආහාරයකින් ලබා ගන්න කැමැති ද? එසේ ඔබ අමතක නොකර කෑම පිඟානට එක්කර ගත යුතු පලා වර්ගයක් තිබෙනවා. ඒ ‘ නිවිති’. දුටු පමණින් සිත් නිවී සැනසී යන පියකරු කොළ පැහැයකින් යුත් මේ අපූරු පලා වර්ගය අපේ කෑම පිඟානේ නිත්‍ය සාමාජිකයෙක්.පර්සියාව වැනි දකුණු ඊසාන දිග ආසියාවෙන් ලොවට දායාද වුණු නිවිති රසවත්, ගුණවත් එළවළුවක් පමණක් නොවෙයි ඖෂධයක් ද වෙනවා.පර්සියාව වැනි දකුණු දිග ආසියාවෙන් ලොවට දායාද වුණු නිවිති රසවත්, ගුණවත් එළවළුවක් පමණක් නොවෙයි ඖෂධයක් ද වෙනවා.

සවිබල සිරුරකට අත්‍යාවශ්‍යයිපිසූ නිවිති යකඩවලින් ස්වයංපෝෂිතයි. සවිමත් සිරුරකට යකඩ නැතිවම බැහැ. ඒ නිසා රක්තහීනතාවය බරපතලම ගැටලුවක් වී ඇති අපේ කාන්තාවන් නිවිති තම ප‍්‍රධාන ආහාරයක් කර ගත යුතුමයි. ඔසප් වෙන වයසේ කාන්තාවන් යකඩ හිඟකමේ දැඩි අයදානමකට මුහුණ පා සිටිනවා.ඔවුන් නිවිති කෑමට ගෙන යකඩවලින් සිරුර සවිමත් කර ගැනීමට උනන්දු විය යුතුමයි. මස් කෑමෙන් යකඩ ලබා ගන්නවාට වඩා කැලරි අඩු, මේද රහිත නිවිති මගින් යකඩ ලබා ගැනීම සෞඛ්‍යයට හිත කරයි. ගැබිනි මවුවරුන්ට හා කිරි දෙන මවුවරුන්ට වැඩි වශයෙන් යකඩ අවශ්‍ය වෙනවා. ඒ වාගේම වැඩෙන වයසේ දරුවන්ටත්, ගැටවර වියේ පසුවන්නන්ටත් යකඩ අඩංගු ආහාර වැඩිපුර අවශ්‍ය වෙනවා. තැම්බූ නිවිති කෝප්පයකින් දෛනික යකඩ අවශ්‍යතාවයෙන් 35.7% ක් සපුරා ගන්න පුළුවන්. පිළිකා නාශක ගුණයෙන් අග තැන්පත් පිළිකා නාශක සංයෝග දහතුනකටත් අධික සංඛ්‍යාවක් නිවිතිවල අඩංගුයි. පර්යේෂණ මගින් හෙළි වී ඇති අන්දමට පිළිකා සෑදීම වැළැක්වීමටත්, පිළිකා වර්ධනය මර්දනය කිරීමටත් නිවිතිවලට හැකියාව තිබෙනවා. මීට හොදම උදාහරණයක් ලෙස නව එංගලන්තයේ 1980 දශකයේ අග භාගයේදී නිවිති අධිකව කෑමට ගත් වැඩිහිටි කාන්තාවන්ගේ පියයුරු පිළිකා වර්ධනය අඩුවීම දක්වන්න පුළුවන්. නිවිතිවල අඩංගු කැරොටනොයිඩ පුරස්ථ ග‍්‍රන්ථයේ පිළිකා මැඩලීමට ආධාර වෙනවා. නිවිති යකඩ ලබා දෙන, සවිය ලබා දෙන ආහාරයක් වගේම හදවත, අස්ථි පද්ධතිය නීරෝගීව තබන පලාවර්ගයක්. විටමින් කේ අස්ථි පද්ධතියේ නීරෝගී භාවයට නැතිවම බැහැ. දෛනික විටමින් කේ අවශ්‍යතාවයෙන් 200% ක්ම නැවුම් නිවිති කොළ කෝප්පයකින් ලබා ගන්න පුළුවන්. හෘදයාබාධවලින් ආසාත ( ස්ට්‍රෝක්) තත්ත්වයන්ගෙන් බේරී සිටීමට නිවිතිවල අඩංගු විටමින් ඒ ෆෝලේට් හා සී ආධාර වෙනවා.තැම්බූ නිවිති කෝප්ප එකකින් දෛනික විටමින් ඒ අවශ්‍යතාවයෙන් 294.8% ක් ද දෛනික විටමින් සී අවශ්‍යතාවයෙන් 29.4% ක්ද සපුරා ගන්න පුළුවන්. නිවිති වල අධික රුධිර පීඩනය හෘදයාබාධ වළක්වන්නට අඩුකරන්නට, උදව්වෙන මැග්නීසියම් හා ෆෝලේට් අඩංගුයි. දෛනික මැග්නීසියම් අවශ්‍යතාවයෙන් 39.1% තැම්බූ නිවිති කොළ කෝප්පයකින් ගබා ගත හැකියි.දෛනික ෆෝලේට් අවශ්‍යතාවයෙන් 65.6% ක්ම නිවිති මගින් ලැබෙනවා.

 ප‍්‍රති ප‍්‍රදාහ පෝෂක ඇඳුම ඔස්ටියෝ ආතරයිටීස් රුමැටොයිඩ් ආතරයිටීස් වැනි ප‍්‍රදාහ තත්ත්වයන් නිසා හට ගන්නා රෝග ගණනාවකින් ආරක්ෂා වීමට නිවිතිවල අඩංගු බීටා - කැරොටීන්,විටමින් සී ආධාර වෙනවා. මිග්‍රේන් තත්ත්වයෙන් නිතර පීඩා විඳින්නන්ට නිවිතිවල අඩංගු මැග්නීසියම් හා රිබෝෆ්ලෙවින් සහනයක් ලබා දෙනවා.

 තුරුණු මොළයකටමීයන් යොදා කළ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ නිවිති, වයස්ගත වීමත් සමඟ ඇති වෙන මොළයේ දුර්වලතා අවම කරන බවයි. ආසාත ( ස්ට්‍රෝක්) තත්ත්්වයකට පසු මොළයට ඇතිවිය හැකි හානිය අවම කිරීමට අධිකව නිවිති කෑමට ගැනීමෙන් පුළුවන්. හොඳින් දෙනෙත් පෙනීමට ඇසේ සුද, වයස් ගත වීමත් සමග ඇති වෙන අක්ෂි ආබාධ බොහොමයකින් ආරක්ෂා වන්නට නිවිතිවල කැරොටනයිඩ උදව් වෙනවා.

 නිවිතිවල අඩංගු පෝෂක විටමින් කේ විටමින් ඒ මැංගනීස් යකඩ විටමින් සී විටමින් බී 2කැල්සියම්පොටෑසියම් විටමින් බී 6 ( පිරිඩොක්සීන්) කෙඳි විටමින් බී 1 ( තයමීන්) තඹ ප්‍රෝටීන් පොස්පරස් සින්ක් විටමින් ඊ ඔමෙගා 3විටමින් බී ( නියැසීන්) සිලේනියම්.නිවිති පමණට වඩා තැම්බීමේදී පෝෂක රැසක්ම විනාශ වෙන නිසා බාගෙට තැම්බීම වඩාත් සුදුසුයි. නිවිති කොළ හා ගෙඩි පෝෂණයක් ගෙන දෙන ස්වභාවික වර්ණකයක්. නිවිති කොළ යුෂ සුප්වලට යෙදීමෙන් පි‍්‍රයමනාප කොළ පැහැයක් දිස් වෙනවා. ඉදුණු නිවිති ගෙඩිවල මාංසමය කොටසෙහි යුෂ, ලෙමන් යුෂ එක්කර ආහාර වර්ණ ගැන්වීමට යොදා ගන්න පුළුවන්. ඉදුණු නිවිති කොළ මිලදී ගනු එපා. මෘදු රැලි නොවැටුණු, තැලී නැති නිවිති කොළ තෝරා ගන්න. නිවිති කොළ ලිහිල්ව ප්ලාස්ටික් බෑගයක අසුරා ශීතකරණයක දින හතරක් තබා ගත හැකියි. ශීතකරණයේ තැබීමට පෙර නිවිති කොළ සේදීමෙන් වළකින්න. සේදූ කොළ ඉක්මනින් නරක් වෙනවා. පිසූ නිවිති ශීතකරණයේ තැන්පත් කිරීම සුදුසු නැහැ. කෙතරම් ගුණදායක වුවත් සමහරුන්ට නිවිති අසාත්මිකයි. එවැනි අය නිතර නිවිති කෑමට එක්කර ගත යුතු නැහැ.
දේශීය වෙදකමෙහි නිවිතිවලට හිමි තැනදේශීය වෙද පොතෙහි නිවිති හඳුන්වා ඇත්තේ කෙඳි සහිත, සිරුරට අවශ්‍ය ලෝහ ලවණ හොඳින් ලබා දෙන පලා වර්ගයක් ලෙසයි. වාත හා පිත සම්බන්ධ රෝග සමනය කිරීමේ අපූරු ගුණයක් නිවිති සතුව තිබෙනවා. එහෙත් මෙහි සෙම ගතිය වැඩිකරන ගුණයක් පවතින නිසා සෙම් රෝගීන්ට එතරම් සුදුසු නැහැ. පෝෂ්‍ය ගුණයෙන් ඉහළ නිසා නිවිති දිරවීමට මදක් අසීරුයි. එනිසා කුසගිනි නැති විට නිවිති කෑමට ගැනීම සුදුසු නැහැ. කුස ගිනි නැතුව නිවිති කෑමට ගැනීමෙන්් කුස පුරවා දමනවා. විති ආමාශයේ ශ්ලේෂ්මල ස‍්‍රාවය අධික කරන නිසා ගැස්ට‍්‍රයිටීස් හෙවත් ආමාශදාහයෙන් පීඩා විඳින අයට ගුණදායකයි. එහෙත් ශ්ලේෂ්මල ස‍්‍රාවය අධික කරවන නිසා සෙම් බහුල ක්ෂය රෝගය වැනි ස්වසන ආබාධ ඇති රෝගීන්ට නිවිති එතරම් සුදුසු කෑමක් නොවෙයි.

                                         

බඩ ඉරිගු කරලක ගුණ

බඩ ඉරිගු කරලක ගුණ

                                          

බඩ ඉරිඟු මී පැණි මෙන් පැණි රස උතුරා යන ආහාරයක් නොවෙයි. කැපී පෙනෙන රසයක් නැතත් මහ මගදී ඔබ බඩ ඉරිඟු කරලක රසය විඳින්න අමතක කරන්නේ නැහැ නේද? සැබැවින්ම බඩ ඉරිඟු ලොකු කුඩා කා අතරත් ජනප‍්‍රිය ඇට වර්ගයක්. දත් නීරෝගීව තිබෙන තුරු ඕනෑම කෙනකුට බඩ ඉරිඟු කරලක කිරි රසය භුක්ති විඳින්න පුළුවන්. බඩ ඉරිගු අපේ හේන්වල බහුලව වගා කෙරෙන ශාකයක්. එහෙත් එහි නිජ බිම නම් ඇමරිකාවයි. කෙටියෙන්ම කිවහොත් බඩ ඉරිඟු ඇමරිකානු සංස්කෘතියේ සකේතයක් බඳුයි. කෙඳිවලින් පොහොසත් බඩ ඉරිඟු පෝෂක ගණනාවකින්ම පෝෂිතයි. එක් බඩ ඉරිඟු ඇට කෝප්පයකින් සිරුරේ දෛනික කෙඳි අවශ්‍යතාවයෙන් 18.4% ක් සපුරා ගන්න පුළුවන්. කෙඳි සහිත ආහාර අපේ ආහාර වේලට අත්‍යාවශ්‍යයි. කෙඳි සහිත ආහාර ගැනීමෙන් අහිතරකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කෙරෙනවා. බඩවැල් ආශි‍්‍රත පිළිකා වැළඳීමේ අවදානම අවම කෙරෙනවා.කාර්ය බහුල සමාජයේ වැඩි දෙනකු ගොදුරු වෙන ඉරිටබල් බවල් සින්ඩ්‍රොම් යන රෝග තත්ත්වය අවම කිරීමටත් බඩ ඉරිඟු වල කෙඳී ආධාර වෙනවා. එපමණක් නොවෙයි, මෙහි තන්තු රුධිරයේ සීනි මට්ටම සමබරව පවත්වාගෙන යනවා. එනිසා දියවැඩියා රෝගීන් බඩ ඉරිඟු නිරන්තරයෙන්ම ආහාරයට එක් කර ගත යුත්තක්. බඩ ඉරිගු හදවතට හිතකර වෙන්නේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන නිසාම පමණක් නොවෙයි. එහි සැලකිය යුතු මට්ටමකින් ෆෝලේට් ද පැවතීම නිසයි. විටමින් බී කාණ්ඩයක් වෙන ෆෝලේට් උපත් ආබාධ වළක්වෙනවා සේම රුධිර නහරවලට හානි වීමද වළක්වයි. ඒනිසා හෘද රෝග වගේම, ආසාතය ( ස්ට්‍රෝක් ) වැනි තත්ත්වයන්ද ඇති වීම වළක්වා ගත හැකියි. බඩ ඉරිගුඇට කෝප්පයකින් දෛනික ෆෝලේට් අවශ්‍යතාවයෙන් 19% ක්ම සපුරා ගන්න පුළුවන්.
   
පෙනහැල්ලට ගුණයි.තැඹිලි, කහ පැහැ වට්ටක්කා, ගස්ලබු, දොඩම් වැනි ආහාර කැරොටි නොවිඩිවලින් පොහොසත් බව අප දන්නවා. ඒ අතරිනුත් අධික ලෙසින් කැරොට්නොටිඩ් අඩංගු ආහාරයක් ලෙස බඩ ඉරිඟු හදුන්වන්න පුළුවන්. කැරොටනොයිඩ් පෙනහලු පිළිකා හට ගැනීමේ අවදානම අඩු කරයි.මතකය සවිමත් කරයි.

විටමින් බී - 1 හෙවත් තයමීන් බහුල ඇට වර්ගයක් වෙන ඉරිඟු කෑමෙන් මොළයේ සෛල හොඳින් කි‍්‍රයා කරවයි. එනිසා මතක ශක්තිය සවිමත් වෙයි. ඉරිගු කෝප්පයක දෛනික තයමීන් අවශ්‍යතාවයෙන් කාලක් පමණ එනම් 24% ක් පමණ ලබා ගත හැකියි. විටමින් බී -1 ට අමතරව විටමින් බී - 5 ද මෙහි හොඳින්ම අඩංගුය. විටමින් කාබෝහයිඩෙ‍්‍රට්, ප්‍රෝටීන හා ලිපිඩ පරිවෘත්තියට අත්‍යාවශ්‍යයි. අසහනයෙන් සිටින අවස්ථාවක වුවත් බඩඉරිගු කරලත් රස විඳින්න. ඇඩි‍්‍රනලින් වල කි‍්‍රයාකාරිත්වය හොඳින් සිදුවේවි. බඩ ඉරිඟු කොප්පයකින් දෛනික විටමින් බී - 5 අවශ්‍ය තාවයෙන් 14.4% ක් සපුරා ගත හැකියි. විටමින් සී, පොස්පරස් , හා මැංගනීස් බඩ ඉරිඟුවල අංඩගු තවත් අත්‍යාවශ්‍ය පෝෂකය.

මිලදී ගැනීමකෙලින්ම හිරු එළිය වැටෙන ස්ථානවල අලෙවි කරන බඩ ඉරිඟු මිලදී නොගන්න. ශීත කළ හෝ සිසිල් කළ ස්ථානයක ඇති බඩ ඉරිගු තෝරා ගන්න. නැවුම් බඩ ඉරිඟු කරලක ඇටයක් මිරිකු විට කිරි පැහැති ද්‍රව්‍යක් පිටවේ. බඩ ඉරිඟු නිතරම ශීතකරණයක ගබඩා කර තබන්න. බඩ ඉරිඟු කරල් පිටින් ආහාරය ගැනීමට හැකියි. ඒ වාගේම ආහාර රස ගැන්වීමට ද යොදා ගන්න පු‍්‍රළුවන්. සමහරු සුප්වලට බඩ ඉරිඟු යොදයි. බඩ ඉරිඟු චීන ආහාර වට්ටෝරුවලට නැතිවම බැරිය. කෙතරම් ගුණ වුවත් සමහරුන් බඩ ඉරිඟු වලට අසාත්මිකයි. උදරා බාධ, කන් ආසාදන, සමේපලු මතුවීම, මිග්‍රේන් සන්ධි වේදනා, නින්ද නොයාම වැනි ලකුණු ආහාර අසාත්මික වූ විට හට ගනී